Posts

Showing posts from May, 2019
My tv update fix කරනකම් මෙතනින් channel eye බලන්න අවුල් වගේනම් mxplayer දාගන්න Channel eye Thank you all ආයිත් දවසක බලමු 😘 Link වැඩ නැති උනු ගමං fb msg එකක් දාන්න Thari.pt 😍

Http Injector how to connect ( free internet guide )

Image
Http injector http injector 😍 🔴 vpn account වර්ග 😉 🔵 vpn accounts ගැන කතා කරද්දි අපිට නැතුවම බැරි දෙයක් තමයි free vpn accounts හදන්න පුලුවන් web sites මම මෙතන ටිකක් ප්‍රසිද්ද free ssh site ටිකක් දාන්නම් tcpvpn.com vpnsplit.com vpnjantit.com 🔸pptp account  මේවා තමයි phone එකෙම්ම apps නැතුව vpn on කරද්දි හදන accounts ඒව ගැන කලින් පෝස්ට් එකක මම දැම්මා 😍 🔸open vpn accounts මෙතෙන්දි දෙන්නෙ ovpn file එකක් ඒකෙන් පුලුවන් open vpn app එකට ඒක add කරල vpn on කරගන්න ඒව ඉතිං අපිට අදාල නෑ මොකද අපි කතා කරන්නෙ injector ගැන 🔸 free ssh accounts මේව තමයි අපිට වැදගත් එක මෙන්න මේවයින් තමා free internet යන්න පුලුවන් setting වෙනස් කරගෙන මම කතා කරන්නම් tcp vpn site එකෙන් දෙන ssh accounts ගැන 🔸මුලිම්ම  tcpvpn.com කියන site එකට ගිහින් පහල screen shot වල වගේ account එකක් හදාගන්න 😍 🔸දැන් ඔයාලට එතනින් දෙන details http injector එකේ ssh accounts වලට පහල තීන විදියට ඇඩ් කරන්න 🔸එහෙම ඇඩ් කරල back වෙලා remote proxy කියන එක පහල තීනවා වග